ශ්‍රී ලංකාවේ තාක්ෂණ නගර ව්‍යාපෘතිය මේ වනවිට සවිබල ගන්වා ඇතැයි මහනගර සභ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
කොරියානු රජයේ විශේෂඥ දැනුම යොදා ගෙන එහි සැලසුම් සකස් කර තිබෙනවා.
අදාළ සැලසුම් සකස් කිරීමට පමණක් ගත වූ කාලය වසරකට ආසන්නයි.rn
Related Articles
සයිටම් දෙමව්පියන්, මාරාන්තික උපවාසයකට සැරසේ
Posted on Author admin
රජය සයිටම් සිසු ගැටළුවට පිළිතුරු ලබානොදුනහොත් යළි මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය කමිටුව පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මේ බව කියා සිටියේ කොළඹ අද (08) පැවැති… Read More
ශ්‍රී ලංකාවේ බිහිසුණුම ගුවන් අනතුර සිදු වූ කඳුවැටිය නැරඹීමට අවස්ථාව
Posted on Author admin
දෙස් විදෙස් සංචාරයින්ට සප්ත කන්‍යා කදුවැටිය තරණය කිරීමට සහ එහි සංචාරය කිරීමට ළගදීම අවස්ථාව ලබාදෙන බව අඹගමුව ප්‍රාදේශීය සභාව පවසනවා. එහි සභාපති ජයශංක පෙරේරා කියා සිටියේ සප්ත කන්‍යා කදුවැටියේ… Read More
SLFP තීන්දුවෙන් පසු පූර්ණ කැබිනට් සංශෝධනයක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුව දැනුම්දීමෙන් පසු අලූත් අවුරුද්දට පෙර පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඒ,… Read More