Gossips තාක්ෂණ නගර ව්‍යාපෘතියේ සැලසුම් සකස් කෙරේ Posted on January 26, 2019 Author admin Comments Off on තාක්ෂණ නගර ව්‍යාපෘතියේ සැලසුම් සකස් කෙරේ ශ්‍රී ලංකාවේ තාක්ෂණ නගර ව්‍යාපෘතිය මේ වනවිට සවිබල ගන්වා ඇතැයි මහනගර සභ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. කොරියානු රජයේ විශේෂඥ දැනුම යොදා ගෙන එහි සැලසුම් සකස් කර තිබෙනවා. අදාළ සැලසුම් සකස් කිරීමට පමණක් ගත වූ කාලය වසරකට ආසන්නයි.rn