තාක්ෂණයේ ඇති යහපත් දේ උකහා ගන්නා සේම, අයහපත් දේ බැහැර කිරීමටද අධිෂ්ඨානශීලි විය යුතු බව, ජනාධිති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ, කඩවත පැවති උත්සවයකදීයි.
කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්රදානෝත්සවය ඊයේ (13) පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
