තාක්ෂණයේ ඇති යහපත් දේ උකහා ගන්නා සේම, අයහපත් දේ බැහැර කිරීමටද අධිෂ්ඨානශීලි විය යුතු බව, ජනාධිති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ, කඩවත පැවති උත්සවයකදීයි.
කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්රදානෝත්සවය ඊයේ (13) පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
Related Articles
මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස අද ඩුබායි අධිකරණයට
Posted on Author admin
ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස අද පළමු වරට එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳව මෙරට පරික්ෂණ මෙහෙයවන නිළධාරියෙකු හිරු ප්රවෘත්ති… Read More
හිරු GOLDEN FILM AWARDS 2018 සඳහා “කෙටි චිත්‍රපට“ භාර ගැනීම ඇරඹේ
Posted on Author admin
අනාගත සිනමා වංශයේ පූර්වාදර්ශී සිනමා සම්මානනීය මුද්‍රාව හිරු GOLDEN FILM AWARDS 2018 සම්මාන උළෙලේ නිර්මාණශීලි කෙටි චිත්‍රපට අංශය සඳහා චිත්‍රපට භාර ගැනීම දැන් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව 2016 සහ 2017 යන වසරවල ඔබ විසින්… Read More
හිටපු ජනපතිගේ මැතිවරණ කටයුතු සදහා මුදල් ලබාදුන් බවට නැගෙන චෝදනා චයිනා හාබර් සමාගම ප්‍රතික්ෂේප කරයි (ඡායාරූප)
Posted on Author admin
හිටපු ජනාධිපතිගේ මැතිවරණයට මුදල් යෙදවූ බවට ජාත්‍යන්තර මාධ්‍ය නගන චෝදනා අසත්‍ය කරුණු මත පදනම්ව ඇති බව චයිනා හාබර් සමාගම පවසනවා. Read More