Gossips ත්‍රී රෝද රථ ගාස්තුව ඉහළට Posted on May 10, 2018 Author admin Comments Off on ත්‍රී රෝද රථ ගාස්තුව ඉහළට ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ත්‍රී රෝද රථ ගාස්තු ඉහල නැංවීමට ත්‍රී රෝද රථ හිමියන් තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 50 ක්ව පැවති ගාස්තුව හෙට සිට රුපියල් 60 ක් වන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.