Gossips ත්‍රී රෝද රථ අනතුරකින් 3 දෙනෙකු මරුට Posted on April 10, 2018 Author admin Comments Off on ත්‍රී රෝද රථ අනතුරකින් 3 දෙනෙකු මරුට ගම්පොළ කහවත්ත ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. ත්‍රී රෝද රථය ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.තවත් අයෙක් අනතුරින් බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කළා.