Gossips ත්රි රෝද රථයක් හදිසියේ ගිනි ගනී Posted on January 9, 2019 Author admin Comments Off on ත්රි රෝද රථයක් හදිසියේ ගිනි ගනී කොළඹ පුරහල ප්රදේශයේ මාර්ගයක ධාවනය වෙමින් තිබු ත්රිරෝද රථයක් අද හදිසියේ ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා.මේ හේතුවෙන් අද දහවල් ඒ අවට දැඩි රථවාහන තදබදයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.මෙම සිද්ධිය අවට සිටි පුද්ගලයෙකුගේ කැමරාවේ සටහන් වුණේ මේ අයුරින්.