Gossips

ත්‍රිවිධ හමුදාව ලෝකයේම ප්‍රශංසාවට – යුද හමුදාපති

ත්‍රස්තවාදයෙන් රට මුදවා ගත් ත්‍රිවිධ හමුදාව මුළු මහත් ලෝකයම ඉදිරියේ ප්‍රශංසාවට සහ ඇගයීමට ලක්ව ඇති බව යුද හමුදාපති, ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
අනුරාධපුර – දඹුලූ හල්මිල්ලෑව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රණවිරු ස්මාරකයක් ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.