මෙරට ත්‍රිවිධ හමුදාවේ දැනුම, තාක්ෂණය සහ ශිල්පීය ඥාණය වැඩිදියුණු කරගැනීම සඳහා දියුණු රටවලින් සහය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
දියතලාව යුද හමුදා කඳවුරේ අද (02) පෙරවරුවේ පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
කලාවැව ජාතික උද්‍යානයේ තිබී වෙඩි වැදුණු අලි පැටවෙකුගේ සිරුරක් සොයා ගැනේ
Posted on Author admin
කලාවැව ජාතික උද්‍යානයේ රඹවල ප්‍රදේශයේ ජලාශයක තිබී වෙඩි වැදී මියගිය වන අලි පැටවෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා. ගල්කිරියාගම, අඩවි වන කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි වයස අවුරුද්දක් පමණ… Read More
හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 09වන ත්‍රිරෝද රථය පිළියන්දලට
Posted on Author admin
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFA ත්‍රිරෝද රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More
Update – පොල්ගහවෙල වෙඩි තැබීමට හේතුව අනියම් සබඳතාවක් ?
Posted on Author admin
පොල්ගහවෙල – බටේකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය අනියම් සබඳතාවක් මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා ඊයේ (25) රාත්‍රියේ මෙම වෙඩි තැබීමෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට… Read More