මෙරට ත්‍රිවිධ හමුදාවේ දැනුම, තාක්ෂණය සහ ශිල්පීය ඥාණය වැඩිදියුණු කරගැනීම සඳහා දියුණු රටවලින් සහය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
දියතලාව යුද හමුදා කඳවුරේ අද (02) පෙරවරුවේ පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
දිගම්බරන් 5 වන දා තීරණයක් ගැනීමට සූදානමින්
Posted on Author admin
වතු කම්කරුවන්ගේ මූලික වැටුප ඉහළ දැමීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන 5 වනදා තීරණයක් ගැනීමට සිදුවන බව අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා. වතු කම්කරු මූලික වැටුප රුපියල් 700 දක්වා ඉහළ දැමීමට අදාළව අත්සන්… Read More
මිහිතලයේ උණුසුමට ගැන ලෝක කාලගුණ සමුළුවේ අවධානයට
Posted on Author admin
ගෝලීය කාලගුණ වෙනස පිළිබඳ සමුළුවක් පෝලන්තයේ කිටොවයිස් නුවර ඊයේ පැවැත්වුණා. මෙම සමුළුවට හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සභාපතිවරුන් හතර දෙනෙකු ද එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ…. Read More
රොනී ලීච්ගේ දේහය ගෙන්වා ගැනීමට පියවර
Posted on Author admin
අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහය දිවයිනට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ… Read More