ත්‍රිරෝද රථවලට මීටර් සවි කිරීම අනිවාර්ය කිරීම තුලින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසකට කොමිස් මුදල් හිමිවන බව පවසමින් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය පොලිස් වංචා විමර්ශන ඒකකයට අද (24) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
