ලබන සදුදා සිට ක්‍රියාත්මක වන පරිදි පළමු කිලෝමීටරය හැර අනෙකුත් සෑම කිලෝමීටරයකටම අය කෙරෙන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දැමීමට ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය පවසනවා.
ඉන්ධන මිල ඉහළ යාමත් සමග අද රැස්වූ විධායක කමිටුව මෙම තීරණය ගත් බවයි එහි ලේකම් රෝහණ පෙරේරා ප්‍රකාශ කළේ.
Related Articles
ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ දෙදෙනෙකු ජනපති මුණගැසීමට ලන්ඩන් නුවරට
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි දැනට ලන්ඩන් නුවර රැඳී සිටින ජනාධිපතිවරයා හමුවීම සඳහා පිටත්ව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග… Read More
අගමැතිට එරෙහි විශ්වාසභංගයට ප්‍රබල අමාත්‍යවරුන් රැසක්
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසක් මේ වනවිටත් අත්සන් තබා ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
පළාත් පාලන සභිකයින්ට හිටපු ජනපතිගෙන් උපදෙසක්
Posted on Author admin
අණ්ඩු බලය වෙනත් පක්ෂයක් සතුවන බැවින්, පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභීකයන් වගකීමෙන් කටයුතු කිරීමට වගබලා ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ගම්පහ, ඇඹිලිපිටිය,… Read More