Gossips ත්‍රිරෝද රථ අවිධිමත් ලෙස ධාවනය කිරීමට එරෙහිව බස් වර්ජනයකට සැරසේ Posted on January 19, 2019 Author admin Comments Off on ත්‍රිරෝද රථ අවිධිමත් ලෙස ධාවනය කිරීමට එරෙහිව බස් වර්ජනයකට සැරසේ ත්‍රිරෝද රථ අවිධිමත් ලෙස මාර්ගයේ ධාවනය කිරීමට එරෙහිව වර්ජනයක් සිදුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ත්‍රිරෝද රථ නියාමනය නොකිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.