මාතලේ – වත්තේගම මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට විශාල ගසක් කඩාවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
මියගිය සහ තුවාල ලැබූ 30 හැවිරිදි මොවුන් දෙදෙනා නිවුන් සහෝදරයන් වනවා.
Related Articles
චීනයේ ඒඩ්ස් අවදානම ඉහලට
Posted on Author admin
මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් එච්.අයි.වී. ආසාදනය වූ සහ එය ඒඩ්ස් රෝගය බවට පරිවර්තනය වූ චීන ජාතිකයින්ගේ සංඛ්‍යාව 14%කින් ඉහල ගොස් තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ මේ වනවිට අට ලක්ෂ 20,000 ක් චීන… Read More
ශ්‍රම බලකායට වැඩි කාන්තා නියෝජනයක් ලබාගැනීම බලාපොරොත්තුවයි – අගමැති
Posted on Author admin
රජය ගෙන යන වැඩපිලිවෙල හරහා ඉදිරියේදී මෙරට ශ්‍රම බලකායට වැඩි කාන්තා නියෝජනයක් ලබාගැනීම තම බලාපොරොත්තුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධනාභිමානි… Read More
පිටකොටුවේ අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් 5 වනදා වැසේ
Posted on Author admin
රේගු වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉදිරි පැය කිහිපය තුළ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා. මේ අතර, අනිද්දා පිටකොටුව අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් වසා දැමීමට… Read More