Gossips ත්‍රිපිටකය විකෘති කිරීම ගැන පිටිදූවේ හිමිගෙන් වාර්තාවක් Posted on November 21, 2018 Author admin Comments Off on ත්‍රිපිටකය විකෘති කිරීම ගැන පිටිදූවේ හිමිගෙන් වාර්තාවක් ඇතැම් භික්ෂූන් වහන්සේ විසින් ත්‍රිපිටකය විකෘති කර ඇති බව පවසමින් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ඉල්ලමින් පූජ්‍ය පිටදූවේ සිරි සමන්තභද්‍ර හිමියන් මල්වතු මහනා හිමියන්ට අද වාර්තාවක් ලබා දුන්නා.