Gossips ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කළේ ලෝකවාසී ජනතාවගේ පිළිගැනීම වෙනුවෙන් – ජනපති Posted on March 22, 2019 Author admin Comments Off on ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කළේ ලෝකවාසී ජනතාවගේ පිළිගැනීම වෙනුවෙන් – ජනපති ලෝකවාසී ජනතාවගේ අවධානය සහ පිළිගැනීම ඇති කරලීම සඳහා ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොලොන්නරුව – අරලගංවිල – විදුමිණ පිරිවෙනේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.