ලෝකවාසී ජනතාවගේ අවධානය සහ පිළිගැනීම ඇති කරලීම සඳහා ත්රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කළ බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොලොන්නරුව – අරලගංවිල – විදුමිණ පිරිවෙනේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සියලු කාර්යාල දුම්රිය පානදුරට සිමා කෙරේ
Posted on Author admin
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය කිහිපයක් ගත වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව… Read More
පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීරගෙන් වරප්රසාද කමිටුව වෙත ප්රකාශයක්
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර අද උදෑසන පාර්ලිමේන්තු වරප්රසාද කමිටුව හමුවේ පෙනී සිටියා. එල්.ටී.ටී.ඊ.ය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ… Read More
තේ වතු 4 ක කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයක (ඡායාරූප)
Posted on Author admin
බගවන්තලාව ප්රදේශයේ තේ වතු හතරක කාර්ය මණ්ඩලය අද උද්ඝෝෂණයක නිරතවුනා. ඒ හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ ටින්සින් නගරයේදී . තම වතු සමාගම විසින් මාස 6 ක කාලයක් පුරා තමන්ට හිමි අතිකාල දීමනා ගෙවීම… Read More