ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
Related Articles
රුපියල තවදුරටත් අවප්‍රමාණ වෙයි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වෙමින් රුපියලේ විකුණුම් අගය අද 163 යි ශත 96 ක් ලෙස සටහන් වුණා. එය ඊයේ දිනයේදී දැක්වුණේ 163 යි ශත 78 ක් ලෙසයි. ඩොලරයේ ගැණුම් මිල රුපියල් 160 යි ශත 53 ක් වනවා. මීට… Read More
මුන්දලමේ ඉදිවන චීන කර්මාන්ත ශාලාවකට විරෝධය
Posted on Author admin
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ඉවත් කරනු ලබන අළු උපයෝගි කර ගනිමින් පිඟන් ගඩොල් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට විරෝධය පළ කර මුන්දලම – කල්ලකට්ටුව – අක්කර 412 ප්‍රදේශවාසීන් මේ වනවිට විරෝධතාවක… Read More
රුපියල් මිලියන 1119 ක බොල් ණය අය කරන්නැයි සමෘද්ධි බැංකු නිලධාරීන්ට උපදෙස්
Posted on Author admin
බොල් ණය ලෙසින් සමෘද්ධි බැංකු සඳහා අයවීමට ඇති රුපියල් මිලියන 1119 ක මුදල කඩිනමින් අය කර ගන්නා ලෙස ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා…. Read More