ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිත්වය රැගත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අද (05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනවා.
ඒ, මාතලේ අලුවිහාරයේදියි.
එම අවස්ථාවේ සජීවී විකාශය පහතින් නරඹන්න.
Related Articles
වැලිකඩ පොලීසිය කථානායක හමුවීමට සැරසේ
Posted on Author admin
පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම අතරතුර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පිහි රැගෙන ඒම සම්බන්ධයෙන් වන පරීක්ෂණ, කථානායකවරයාගෙන් අවසර ලබා ගැනීමෙන් අනතුරුව සිදුකරන බව වැලිකඩ පොලීසිය පවසනවා. පාර්ලිමේන්තු… Read More
වට්ස්ඇප් සක්‍රීයයි -ෆේස්බුක් ගැන තීරණයක් ගන්න අද විශේෂ සාකච්ඡාවක්
Posted on Author admin
මහනුවර ඇතිවූ කළහකාරී සිද්ධීන් සමග තාවකාලිකව අවහිර කර තිබූ වට්ස්ඇප් සමාජ මාධ්‍ය භාවිතය ඊයේ(14) මධ්‍යම රාත්‍රියේ සිට යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මීට පෙර සීමා කර තිබූ වයිබර් ප්‍රවේශයද යථා තත්ත්වයට… Read More
එජාපය තීරණයක් ගනී
Posted on Author admin
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන වත්මන් ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ඒකමතිකව තිරණය කර තිබෙනවා. ඔවුන් එම තීරණයට එළැඹ ඇත්තේ අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී… Read More