Gossips

ත්‍රිත්ව – ශාන්ත අන්තෝනි සටන අද

මහනුවර – ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට – ශාන්ත අන්තෝනි විද්‍යාල අතර 102 වන කඳුරට නිල්මහා සටන කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාල අතර 59 වන මහා ක්‍රිකට් සටන අද පැවැත්වෙන්නේ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදියි.
මීට අමතරව කොළඹ හින්දු විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරඟය පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.