Gossips ත්‍රස්තවාදී අරමුදල් සහ කලු සල්ලි සංසරණය වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් – මන්ත්‍රී විමල් Posted on March 11, 2019 Author admin Comments Off on ත්‍රස්තවාදී අරමුදල් සහ කලු සල්ලි සංසරණය වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් – මන්ත්‍රී විමල් ත්‍රස්තවාදී අරමුදල් සහ කලු සල්ලි සංසරණය වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරනවා. මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ අද පෙරවරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.