Gossips ත්‍රස්තවාදය සහමුලින් නැති කළත් බෙදුම්වාදය නැති කිරීමට හැකිවුයේ නැහැ – කමල් ගුණරත්න Posted on March 2, 2019 Author admin Comments Off on ත්‍රස්තවාදය සහමුලින් නැති කළත් බෙදුම්වාදය නැති කිරීමට හැකිවුයේ නැහැ – කමල් ගුණරත්න ත්‍රස්තවාදය සහමුලින් නැති කළද බෙදුම්වාදය නැති කිරීමට නොහැකි වූ බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළෙ ඊයේ පස්වරුවේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින්.rn