Gossips ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමේ සුදානමක් ගැන විපක්ෂ නායකවරයාගෙන් හෙළිදරව්වක් Posted on March 10, 2019 Author admin Comments Off on ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමේ සුදානමක් ගැන විපක්ෂ නායකවරයාගෙන් හෙළිදරව්වක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර එහි පවතින නීතී සාමාන්‍ය නීතීය යටතේ ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ අද මාතර ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.