Gossips ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට ජවිපෙ විරෝධය Posted on October 25, 2018 Author admin Comments Off on ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට ජවිපෙ විරෝධය යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත වහා හකුලා ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.එම පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියා.