පාකිස්තාන භූමිය තුළ කිසිදු ත්‍රස්ත කණ්ඩායමකට මෙහෙයුම් සිදුකිරීමට ඉඩ ලබානොදෙන බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.
පිටස්තර රටකට එරෙහි ත්‍රස්ත මෙහෙයුම්වලට ද තම රට තුළ අවකාශයක් නොමැති බවයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
ඔහු මේ බව සඳහන් කළේ පසුගිය දා කාශ්මීරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ඉන්දියාව එල්ල කරන චෝදනා ඉලක්ක කර ගනිමින්.
