Gossips

තහනම් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලු 11 දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලු 11 දෙනෙකු කල්පිටිය – සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔවුන් සතුව තිබී තහනම් දැල් දෙකක් සහ ඩිංගි බෝට්ටු 4 ක්, නාවික හමුදාව භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත ඊයේ භාර දී තිබෙනවා.