Gossips

තව පැය 24 කින් සිදුවන දෙයක් ගැන මන්ත්‍රී ඩලස්ගෙන් හෙළිදරව්වක්

දැවැන්ත මිනිස් පවුර ගැන ඩලස් හෙළිකරයි
කොළඹ ඉදිවන දැවැන්තම මිනිස් පවුර හෙට දිනයේ දැක ගත හැකි වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි නායකයින් කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය පිළිබදව පොලිස්පතිවරයා ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.