මෙතෙක් දිනක් පැවති ජාතික නිදහස් දින උළෙල ජාතික දිනය ලෙස පවත්වන්නට තීරණය කළ බව පසුගියදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.
කෙසේ නමුත් අද (01) පැවැති උත්සවයකින් අනතුරුව අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ කවුරු කෙසේ කුමක් පැවසුව ද මෙවර පැවැත්වෙන්නේත් ජාතික නිදහස් උළෙල බවයි.
Related Articles
S 13 දුම්රිය බලවේග කට්ටලය යාපනයට
Posted on Author admin
ඉන්දියාවෙන් ආනයනය කළ S 13 දුම්රිය බලවේග කට්ටලය ඊයේ සිය පරික්ෂණ ධාවනය ආරම්භ කළා. ඒ අනුව ඊයේ උදෑසන 7.30 ට පමණ එම දුම්රිය මරදානේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් කළ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. මගීන්… Read More
කාසල්රි ජලාශයේ අලුතින්ම මතුවූ දූපත
Posted on Author admin
කාසල්රි ජලාශයේ ලුතින් මතුවූ දුපතක් ගැන මේ වනවිට කතාබහක් ඇතිවී තිබෙනවා. කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග එම ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහත බැසිමත්… Read More
හෙට රැස්වීම ගැන සාකච්ඡාවට, ඒකාබද්ධයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වේ
Posted on Author admin
කොළඹ දී හෙට පැවැත්වීමට නියමිත ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු… Read More