මෙතෙක් දිනක් පැවති ජාතික නිදහස් දින උළෙල ජාතික දිනය ලෙස පවත්වන්නට තීරණය කළ බව පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.
කෙසේ නමුත් අද (01) පැවැති උත්සවයකින් අනතුරුව අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ කවුරු කෙසේ කුමක් පැවසුව ද මෙවර පැවැත්වෙන්නේත් ජාතික නිදහස් උළෙල බවයි.
