ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වූ හොරණ ආසන සංවිධායක ධුරය සම්බන්ධයෙන් එම ආසනයේ නියෝජිතයින් අද (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
කෙසේ වෙතත් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ පිරිස අදහස් පළ කිරීමේදී ඔවුන් අතර කිසිදු සම්බන්ධීකරණයක් නොමැති බව දක්නට ලැබුණා.
