Gossips

තවත් සති එකහමාරකින් නව සන්ධානයක් – වාසුදේව නානායක්කාර

විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අනෙකුත් සුළු පක්ෂ තවත් සති එකහමාරකින් නව සන්ධානයක් ගොඩ නගන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසනවා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මන්ත්‍රීවරයා පැවසුවේ ඉන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද නව සන්ධානයට එක්කර ගැනීමට සාකච්ඡා පවත්වන බවයි.