Gossips

තවත් සටනක් හෙට

ශාන්ත ජෝසප් විද්‍යාලය හා ශාන්ත පීතර විද්‍යාලය අතර පැවත්වෙන 84 වන සාන්තුවරයන්ගේ සටන හෙට සහ අනිද්දා දිනවලදී කොළඹ පී.සරා ඕවල් ක්‍රිඩාංගනයේදි පැවත්වෙනවා.
කොළඹ ඞී.එස් සේනානායක සහ මහානාම විද්‍යාල අතර 12 වන වරට පැවත්වෙන රන් සටන මහා ක්‍රිකට් තරගය මේ මස 16 සහ 17 දිනවලදී පැවත්වෙන්නේ ද පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේදියි.