ගී්රසියට ආසන්න මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අතර කුඩා දරුවන් 04 දෙනෙකු වන බවයි.
අනතුරට පත් යාත්‍රාවේ සිටි පුද්ගලයින් 03 දෙනෙකු මුදවාගෙන ඇති අතර, එහි සිටි තවත් පුද්ගලයින් 04 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.
Related Articles
යාපනයේ තරුණයෙකු කපාකොටා දමයි
Posted on Author admin
යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ ඊයේ (10) රාත්‍රියේ යතුරුපැදි කල්ලියකින් පැමිණි පිරිසක් තරුණයෙකුට තියුණු ආයුධ වලින් පහර දී පලා ගොස් ඇති බව තෙලිප්පලෙයි පොලිසිය පවසනවා. තෙලිප්පලෙයි කලෙයිවානි පුස්තකාලය… Read More
එළවළු මිල ඉහළ යාමේ අවදානමක්
Posted on Author admin
ඔක්තෝම්බර් මාසයේ මැද භාගයේ සිට එළවළු මිල ගණන් යළි ඉහළ යා හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා. දැනට වෙළදපොලට වැඩි වශයෙන් එළවළු ලැබී ඇති නිසා, එළඹෙන මාසයේදී වෙළදපොළ… Read More
උද්ධමනය පහළට
Posted on Author admin
පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරට උද්ධමනය අගෝස්තු මාසයට සාපේක්ෂව පහත වැටී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස අගෝස්තු මාසයේදී සියයට 4.7ක්… Read More