දමන, තොට්ටව ප්‍රදේශයේ ගෙවත්තක ඇතින්නක් මිය ගොස් තිබෙනවා.
විදුලි සැර වැදීමෙන් මෙම ඇතින්න මියගොස් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අතින්නියගේ මරණය සම්බන්ධයෙන් 9 කනුව අඩවි වනජීවි කාර්යාලය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
ඡායාරූප – අම්පාර සමන් චන්ද්‍රතිලකrn
Related Articles
යළි ඉදිරිපත් වීමට මහින්දට ඇති හැකියාව ගැන දේශපාලනඥයින්ගේ විවිධ අදහස්
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා. Read More
රේගු නිලධාරීන්ට පහර දුන් කුවේට් යුවළට රටින් පිටවීම තහනම්
Posted on Author admin
රේගු නිලධාරීන් 5 දෙනෙකුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින කුවේට් සිට මෙරටට පැමිණි විදේශික යුවලට නඩු විභාගය අවසන් වන තෙක් රටින් පිටවීම… Read More
දියර කිරි ලීටර් 10,000 ක් ප්‍රවාහනය කළ බවුසරයක් කොටගලදී පෙරළේ
Posted on Author admin
දියර කිරි ලීටර් 10,000 ක් ප්‍රවාහනය කළ බවුසරයක් පෙරලීයාමෙන් අවහිර වී තිබූ හැටන් – කොටගල ප්‍රධාන මාර්ගය මේ වනවිට යළි විවෘත වී තිබෙනවා. පොලීසිය සදහන් කළේ දිඹුල බෝගහවත්ත ප්‍රදේශයේ සිට මුල්ලේරියාව… Read More