දමන, තොට්ටව ප්‍රදේශයේ ගෙවත්තක ඇතින්නක් මිය ගොස් තිබෙනවා.
විදුලි සැර වැදීමෙන් මෙම ඇතින්න මියගොස් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අතින්නියගේ මරණය සම්බන්ධයෙන් 9 කනුව අඩවි වනජීවි කාර්යාලය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
ඡායාරූප – අම්පාර සමන් චන්ද්‍රතිලකrn
