Sports

තවත් රටවල් 03කට ICC සාමාජිකත්වය හිමිවෙයි

COLOMBO (News 1st) – ස්විට්සර්ලන්තය, ටජිකිස්ථානය සහ මොංගෝලියාවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) සාමාජිකත්වය හිමිව තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණයට එළැඹ ඇත්තේ එම ආයතනයේ 78 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදීය. ඒ අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආසියානු කලාපීය 22 වැනි සහ 23 වැනි සාමාජික අංක මොංගෝලියාවට සහ තජිකිස්ථානයට හිමිව තිබේ. ස්විට්සර්ලන්තය, අන්තර් ජාතික ක්‍රිකට් […]

The post තවත් රටවල් 03කට ICC සාමාජිකත්වය හිමිවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.