Gossips තවත් පිරිසක් එ.ජා.පෙ. සහයට එක්වන ලකුණු Posted on November 28, 2018 Author admin Comments Off on තවත් පිරිසක් එ.ජා.පෙ. සහයට එක්වන ලකුණු හෙට දිනයේදී තවත් මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීම සඳහා එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන පවසනවා.අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.