Sports

තවත් තරගයක් ඉතිරිව තිබියදීම T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි..

COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි⁣ය, තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන එංගලන්තය ඉදිරියෙන් සිටී. ඊයේ පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගයෙන් එංගලන්තයට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 5ක ජයක් හිමිවිය. ලකුණු 112ක ජයග්‍රාහී ඉලක්කයක් […]

The post තවත් තරගයක් ඉතිරිව තිබියදීම T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.