ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ 5 වන වාරිකය ලබන මාසයේදී හිමි වනු ඇතැයි මහබැංකුව විශ්වාසය පළ කරනවා.
මේ වන විට මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව පිළිබද ධනාත්මක සිතුවිල්ලක සිටින බවයි
Related Articles
ශ්‍රී ලංකාවේ වසරකට ස්වභාවික ගබ්සා 48,000ක්
Posted on Author admin
ශ්‍රී ලංකාවේ වසරකට ස්වභාවික ගබ්සාවීම් 48,000ක් පමණ සිදුවන බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසනවා. අදට (03) යෙදෙන ජාත්‍යන්තර උපත් ආබාධ දිනය වෙනුවෙන් ඊයේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්… Read More
විදුලි ඉංජිනේරුවන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත්
Posted on Author admin
විදුලි ජනන සැලැස්ම අනුමත කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා විදුලි ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි…. Read More
ආණ්ඩුවෙන් අතුරු සම්මත ගිණුමක්
Posted on Author admin
අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට සූදානම් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ණය ගෙවීම පිළිබදව ද ආණ්ඩුවට ගැටළුවක් නොමැති… Read More