Gossips තවත් ණය වාරිකයක් ශ්‍රී ලංකාවට Posted on May 5, 2018 Author admin Comments Off on තවත් ණය වාරිකයක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ 5 වන වාරිකය ලබන මාසයේදී හිමි වනු ඇතැයි මහබැංකුව විශ්වාසය පළ කරනවා. මේ වන විට මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව පිළිබද ධනාත්මක සිතුවිල්ලක සිටින බවයි