මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ රථවාහන පරික්ෂක අංශය පෞද්ගලිකකරණය කිරීමේ උත්සහය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හෙළිදරව්වක් සිදු කලා.
ඒ වැලිගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ අමාත්‍යවරුන්ට කොමිස් ලබාගැනීමේ අරමුණින් මෙලෙස පෞද්ගලීකකරණය කිරීමේ උත්සහයක නිරතවන බවයි.
