Gossips තලාවේ පාසලක දෙමව්පියන් පිරිසක් අධ්‍යාපන කලාප කාර්යාලයට Posted on March 29, 2018 Author admin Comments Off on තලාවේ පාසලක දෙමව්පියන් පිරිසක් අධ්‍යාපන කලාප කාර්යාලයට පාසලේ පළමු සහ දෙවන ශ්‍රේණිවල පවතින ගුරු හිඟයට කඩිනමින් පිළියමක් ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුර – තලාව – මුදුනේගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අද (29) පාගමනින් තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණියා.