පාසලේ පළමු සහ දෙවන ශ්‍රේණිවල පවතින ගුරු හිඟයට කඩිනමින් පිළියමක් ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුර – තලාව – මුදුනේගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අද (29) පාගමනින් තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණියා.
Related Articles
ප්‍රවේශම්වන්න ! සෞඛ්‍ය අංශවලින් මහජනතාවට උපදෙස්
Posted on Author admin
එළඹෙන උත්සව සමයත් සමඟ ඉහළ යා හැකි අනතුරු වළක්වාගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රථවාහන අනතුරු, ගිනිකෙළි අනතුරු මෙන්ම විනෝද චාරිකා අතරතුර සිදුවන අනතුරු අවම කරගැනීමට… Read More
සෙවනගල ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Posted on Author admin
සෙවනගල – තුංකමයාය – නුගේගල යාය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඒ සඳහා යොදාගත් තියුණු ආයුධයද සමඟින් පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට… Read More
නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක් බව ඇමති රාජිත කියයි
Posted on Author admin
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර කරළියට පැමිණියේ පොලිස් ඔත්තුකරුවෙකු ලෙස ඔහුට හිමිවිය යුතු දීමනා නොගෙවීම හේතුවෙන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා…. Read More