Gossips

තලාවේදී රාජ්‍ය බැංකුවක් බිද මුදල් හා ස්වර්ණාභරණ සොරාගනී

අනුරාධපුර – තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් එහි තිබු මුදල් සහ ස්වර්ණාභරණ සොරකම් කර ඇති බව පොලිසිය පවසනවා.
පසුගිය සති අන්ත නිවාඩු දින දෙකෙහි මෙම සොරකම සිදුව ඇති බව සදහන්.