තලාතුඔය ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් ගමන් ගත් මෝටර් රථය පිළිබද සැක සිතී සිදුකළ පරීක්ෂාවකදී මෙම ගිනි අවිය සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඉන් දෙදෙනෙකු රජයේ සේවකයින්.
