Gossips

තල්මසුන් දඩයමට ඇති නීති ජපානය ලිහිල් කරයි

වාණිජ පරමාර්ථයෙන් තල්මසුන් දඩයම් කිරීමට පනවා ඇති නීති ලිහිල් කිරීමට ජපානය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ ජූලි මස සිට එය ක්‍රියාත්මක බවයි එරට රජය අද නිවේදනය කළේ.
මීට පෙර තල්මසුන් දඩයම් කිරීමට ජපානය අවසර ලබාදී තිබූ නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලූ ජාත්‍යන්තර සංවිධානවල විරෝධතා හේතුවෙන් එය අත්හිටවනු ලැබුවා.