Gossips තලවකැළේ – ලිදුල සභාපති රිමාන්ඩ් Posted on June 4, 2018 Author admin Comments Off on තලවකැළේ – ලිදුල සභාපති රිමාන්ඩ් අවුරුදු 5ක දැරියක් පැහැරගෙන ගොස් මුදලට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තලවකැළේ – ලිදුල නගර සභාවේ සභාපතිි ඇතුලු 4 දෙනා මේ මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රමිත ජයසේකර අද නියෝග කළා.