තලංගම, තලාහේන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අද රාත්‍රී 7.30 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අහසට වෙඩි තබා එහි සේවකයින් බියගන්වා ඔවුන් සන්තකයේ තිබූ මුදල් සහ පිරවුම්හලේ තිබූ මුදල් කොල්ල කා පලාගොස් තිබෙනවා.
සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.
rnrnrnrnrnrn
