Gossips

තරුණ සේවා සභාවේ සභාපති වෙනස් වෙයි

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට මනුල චමල් පෙරේරා පත්කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.