Gossips

තරුණ ජීවිතයක් බිළිගත් කලල්පිටිය මාරක අනතුරේ CCTV සාක්ෂිය

නිට්ටඹුව, කලල්පිටිය ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය තුන්වනදා දහවල් සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවටයි වාර්තා වන්නේ.
මෙම අනතුර සිදුවන අයුරු ඒ අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුනේ මේ ආකාරයෙන්.