හිනිදුම මල්ගල්ල ප්‍රදේශයේ තරුණියක් ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.
ඊයේ සවස නිවසේ කාමරයේ ඇය ගෙළ වැලලාගෙන සිට ඇති බවයි පොලිිසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ 20 හැවිරිදි තරුණියක්.
ගෙල වැලලාගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
හිනිදුම පොලිසිය මේ පිළිබඳ විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
