තරුණියකගේ රහස් ප්‍රදේශ ස්පර්ශ කිරීමට උත්සහ කළ තරුණයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මොහු හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි එහිදී පවසන්නේ.
ඒ එම දර්ශන සමාජ මාධ්‍ය වෙත එක්කිරීමත් සමඟයි.
එම අවස්ථාව දැක්වෙන සම්පූර්ණ වීඩියෝව පහතින්.
