තැපැල් වර්ජනය හේතුවෙන් තරග විභාග ගාස්තු ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ගෙවීම සදහා පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සදහන් කළේ එම කාර්යාලවල විශේෂ ස්ථාන ඒ සදහා වෙන් කිරීමට පියවර ගෙන ඇති බවයි.
Related Articles
මහාචාර්ය ස්ටීවන් හෝකින් දිවියෙන් සමුගනී
Posted on Author admin
ලොව ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වූ නොබෙල් සම්මානලාභි බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසනවා. මියයන විට 76 වන වියේ පසුවූ ඔහු කළු කුහර සහ සාපේක්ෂතාවාදය… Read More
අත් බෝම්බ ප්‍රහාරයකින් කුලියාපිටියේ හතරකට තුවාල
Posted on Author admin
කුලියාපිටිය – බෝහින්ගමුව ප්‍රදේශයේදී නිවසකට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රි 9යි 45ට පමණ එල්ල කළ මෙම අත්බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්… Read More
බත් පාර්සල්, තේ සහ කොත්තු මිල අඩුවේ
Posted on Author admin
බත් පාර්සලයක මිල රුපියල් 10 කින් සහ තේ කෝප්පයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට මෙම මිල ක්‍රියාත්මක වන බවයි එම සංගමයේ ජාතික සංවිධායක… Read More