Gossips

තරඟ විභාග ගාස්තු ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ගෙවීමට අවස්ථාව

තැපැල් වර්ජනය හේතුවෙන් තරග විභාග ගාස්තු ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ගෙවීම සදහා පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සදහන් කළේ එම කාර්යාලවල විශේෂ ස්ථාන ඒ සදහා වෙන් කිරීමට පියවර ගෙන ඇති බවයි.