Gossips

තරඟ විකාශන අයිතියේදී සිදුවූ මූල්‍ය වංචාව සී.අයි.ඩී.ය පරීක්ෂණ අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග විකාශන අයිතිය සම්බන්ධයෙන් ගිවිසුම්ගත විමේදි සිදුවු බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වූ විමර්ශණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද ආරම්භ කළා.
2013 වසරේදී මෙරට පැවත්වෙන ක්‍රිකට් තරග විකාශන අයිතිය ඉන්දීය පුද්ගලික සමාගමකට ලබාදීමේ සම්බන්ධයෙන් ගිවිසුම්ගත මුදල් ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැර නොකිරිම සම්බන්ධයෙන් ලැබුණු චෝදනා පරික්ෂණය කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කලේ පසුගිය සැප්තැම්බර් මස 10 වනදායි.