Gossips

තරඟ පාවාදීම් සඳහා නීිතිමය පියවර ගැනීමට නව කෙටුම්පතක් ?

තරඟ පාවාදීම් සහ වෙනත් දූෂණ ක්‍රියා සිදුකිරීම සාපරාධී අපරාධයක් බවට පත් කරමින් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.