මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රිඩකයින් වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වාට එල්ල කළ චෝදනාව පිළිබදව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සමස්ත ජාතියෙන්ම සමාව ගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසනවා.
සේව් ද ස්පෝස්ට් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
