Gossips

තරඟයේ අවසන් මොහොත තෙක් ජය පැරදුම දිපිලටම දෝලනය වූ ඊයේ IPL පිටිය උණුසුම් කළ රාජස්ථාන්, මුම්බායි ගැටුම මෙන්න

තරඟයේ අවසන් මොහොත තෙක් ජය පැරදුම දිපිලටම දෝලනය වූ ඊයේ IPL පිටිය උණුසුම් කළ රාජස්ථාන්, මුම්බායි ගැටුම මෙන්න
2018 අයි.පී.එල්. තරඟාවලියේ ජායිපූර් හිදී ඊයේ (22) පැවති තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ජයගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
රාජස්ථාන් කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ කඩුලු 03කින්.
තරඟයේ අවසන් පන්දුවාර තෙක් ඉතා තියුණු මුහුණුවරක් ගත මෙමෙ තරඟය රාජස්ථාන් පිල ජයගත්තේ ලකුණු 168ක ඉලක්කයක් හඹා යමින්.
කාසිය වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් පිල පළමුව පන්දුවට පහරදුන් අතර ඔවුන් සිය පන්දුවාර 20 තුලදී කඩුලු 07කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 167ක්.
ලකුණු 168ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් පිල සිය ඉනිම අවසන් වීමට පන්දු 02ක් ඉතිරිව තිබියදී සිය ජයග්‍රහණය වර්තා කළා.
තරගයේ පන්දුවර 04ක් යවා ලකුණු 22කට කඩුලු මුම්බායි 03ක් බිඳ දැමූ ජොෆ්රා ආචර් තරඟයේ වීරයා බවට පත්වුණා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrnrn