Gossips

තරඟයක් අතරතුර ක්‍රිකට් ක්‍රීඩකයෙකු හදිසි අනතුරකට ලක්වෙයි – (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරතුර පන්දුවක් වැදීම හේතුවෙන් ආබාධයට ලක් වූ පැතුම් නිශ්ශංක රෝහල්ගත කර තිබෙනවා.
ඔහු පාඉන්න දෙසින් පන්දු රකිමින් සිටියදී ජෝස් බට්ලර් එල්ල කළ පහරක් ගෙල ප්‍රදේශයේ වැදීමෙන් ආබාධයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.